රාත්‍රී නින්ද කියන්නේ ඇත්තටම හොඳ ඖෂධයක්. පැය 6-8 ක හොද සැපවත් නින්දක් අපේ ජිවිත වලට එන්න පුළුවන් බොහොමයක් දරුණු ලෙඩ රෝග වලින් අපිව ආරක්ෂා කරනවා. හොද නින්දක් ලබන්නේ නෑ කියන්නේ ඔබ විසින්ම මාරක රෝග කාරක විශාල ප්‍රමාණයකට අත වැනීමක් වගේ දෙයක්. කෙසේ නමුත් අද විශ්ම ලෝකයෙන් අපි කතා කරන්නේ ටිකක් අමුතු දෙයක්. රෑට නිරුවතින් නිදා ගත්තොත් මිනිස් සිරුරට ලැඛෙන වාසි මොනවද ? ලිපිය දිගටම කියවන්නකෝ
සුව නින්දක් ලබා ගැනීමට හැකි වීම
පුද්ගලයෙක් රාත්‍රී කාලයේදී තද නින්දකට වැටීමට නම් සමාන්‍ය ශරීර උෂ්ණත්වය අඩකින් පමණ පහල බැසිය යුතුයි. නමුත් ඔබ රාත්‍රී නිදන ඇදුමකින් සැරසී නිදා ගැනීමට උත්සාහ කරන කෙනෙක් නම් මෙලෙස ශරීර උෂ්ණත්වය පහල බස්සවා ගැනීම අපහසු කටයුත්තක් වෙනවා. ඔබේ ශරීරය ඍජුවම රාත්‍රී කාලගුණය සමග ගැටෙන්නට සැලැස්වීම තුලින් ඔබට පහසුවෙන්ම සුවබර තද නින්දක් ලබා ගැනීමට හැකි වේවි. ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් පවසන අන්දමට කෙනෙකු නින්දේ අතරමග කිහිප විටක් අවදි වීමක් සිදු වෙනවලු. නමුත් සිරුර නිරාවරණව නිදා ගත් විට එලෙස අතර මග නොපිබිදී දීර්ඝ නින්දක් ලබා ගත හැකි බවත් ඔවුන් පවසනවා.

ඒ වගේම දීර්ඝ සුව නින්දක් තුලින් මානසික පීඩනය , දියවැඩියාව , ස්ථුලතාවය හා වෙනත් දරුණු ලෙඩ රෝග ගණනාවකින් බේරී සිටීමට ඔබට අවස්ථාව ලැඛෙනවා
උදේට ප්‍රබෝධමත්ව ඇහැරෙන්න පුළුවන්
රෑට නිදන ඇදුම් පිටින් නිදා ගත්තම අපේ ශරීරයේ උණුසුම වැඩියි. එක නිසා රෑට අපිට දාඩිය දාන්න පටන් ගන්නවා. දාඩිය කියන්නේ බැක්ටීරියා හා දිලිර වැනි ආසාධන ඇති වෙන්න නියම පරිසරයක්. ඉතින් උදේට අපි නැගිටින්නේ බැක්ටීරියා ගොඩකගේ ක්‍රියාකාරකම් ගොන්නක් අත් විදලා. නමුත් ඔබ නිරුවතින් නිදා ගත්තොත් ඔබේ සිරුරේ පවතින්නේ පරිසර උෂ්ණත්වයට සමාන උණුසුමක්, දාඩිය වලින් ඇදුම් තෙත් වෙලා බැක්ටීරියා ක්‍රියාකාරකම් සිදු වන්නේ නෑ . උදේට බොහොම පිරිසිදුව සැහැල්ලුවෙන් ප්‍රබෝධමත්ව ඇහැරෙන්න පුළුවන්. මුළු රෑ පුරාම ශරීරයට හොද වාතාශ්‍රයක් ලැබුණු නිසා උදේට ඇග සේදීම පවා අනවශ්‍ය දෙයක් බව ඔබට තේරේවි.

ලස්සන වෙනවා.
අපි හැමෝගෙම සමේ මැරුණු සෛල ඉවත් වීම නිතිපතා සිදු වෙනවා. හැබැයි රෑට නිරුවතින් නිදා ගන්න ඇයගේ මැරුණු සෛල හා කෙස් ගස් ඉවත් කිරීමේ ක්‍රියාවලිය බොහොම පහසුවෙන් හා වේගවත්ව සිදු වෙනවා. ඉන්පසු ඔවුන්ගේ සමේ තෙතමනය ප්රශස්ත අගයකින් පැවතෙනවා. සමහර අයගේ සමේ අමුතු Glow එකක් නැතිනම් දිලිසෙන පැහැපත් කමක් තියෙනවා ඔයාලා දැකල ඇති. ඔබටත් ඒ වගේ ලස්සන දිදුළන සමක් ලබා ගන්න ඕනේ නම් මේ විදියට නිදා ගෙන බලන්නකෝ

ඔබේ රහස් ප්‍රදේශයන්ට හිතකරයි
ගැහැණු පිරිමි භේදයකින් තොරව රාත්‍රී කාලයේ නින්දට යාමේදී ඔබ රහස් ප්‍රදේශයන් ආවරණය වන සේ ඇදුම් අදිමින් නින්දට යනවා නම් එම ස්ථාන වල සෞඛ්‍යට අහිතකර බැක්ටීරියා ආසාධන හා දිලිර ක්රියාකාරිත්වයන් ඇති වෙන්න පුළුවන්. නමුත් නිරුවතින් නිදා ගැනීම මගින් එම ස්ථාන රෙදි ස්ථර කිහිපයකින් ආවරණය වන්නේ නැති නිසා දහඩිය ඇති වන්නේ නෑ. එවිට බැක්ටීරියා දිලිර ආසාධන ඇති වන්නේත් නෑ. විශේෂයෙන්ම පිරිමින්ගේ ලිංගික අවයව යහපත් උණුසුමකින් පවත්වා ගෙන යාම තුලින් නිරෝගී බලසම්පන්න ශුක්‍රාණු නිපදවා ගන්න පුලුවන්.

වයසට යාම පරක්කු කරනවා
අපි හැමෝම ජිවිතයේ වයසට යනවා. නමුත් නිරුවතින් නිදා ගැනීම මගින් මේ වයසට යාමේ ක්‍රියාවලින පමා කර ගන්න පුළුවන්. රාත්‍රී කාලයේ අපේ ඇග වර්ධනය වෙන්න අවශ්‍ය වෙන මෙලනින් සහ වර්ධක හෝර්මෝන අපේ සිරුරින් නිකුත් වෙනවා. මෙම හොරෝමොන කරදරයකින් තොරව නිකුත් වීම නිසා කොණ්ඩෙයි සමයි ලස්සනට තියාගෙන හැමදාම තරුණව ඉන්න අවස්තාව ලැඛෙනවා. රෑට නිදන ඇදුම් ඇදගෙන නිදා ගන්න අයගේ ශරීර උණුසුම වැඩියි. ඒ වගේ වෙලාවට මේ හෝර්මෝන නිකුත් උනත් ඒවායින් කරන සේවය නිසි පරිදි ලබා ගන්න බෑ. රෑට නිරුවතින් නිදා ගන්න අයගේ ශරීර උණුසුම අඩුයි. ඒ නිසා මේ හොර්මොන වලින් කිසිදු බාධාවකින් හොදටම ප්‍රයෝජන ගන්නේ ඇදුම් නැතුව නිදා ගන්න අය

No comments:
Post a Comment