මට මීට වසර හතකට කලින් පුංචි නංගි කෙනෙක් මුණ ගැහුන.හරිම චාමි, ඒ වගේම නිශ්ශබිදයි.එතකොට මම උසස්පෙල ලියනවා.නංගි දහය වසරේ.අපි දෙන්න හුගක් ලං වුණා.ආදරය තිබුනෙ සහෝදරකම වෙනුවෙන්.
මම ඉගෙන ගත්තෙ පිරිමි පාසලක නිසා සහ මට අක්කල නංගිලා නැති නිසා ඒතරමි නංගිට සමීප වුනාද කියලත් හිතෙනවා.අපි අපිට තිබිබ ගැටලු කතා කලා.නොකියපු දෙයක් නෑ.විහිලු කලා- රංඩු වුනා.හැබැයි ඒ රංඩු එතනින් ඉවරයි.එයාට මාව නැතුව බැරි වුනා.මටත් එහෙමයි.
කොහොමින් කොහොම හරි කාලය ගත වුණා.
උසස්පෙලට මම වාඩි වෙද්දි නංගි සා/පෙළ ලියනවා.
එතකොට මටම කියලවත් – නංගිටම කියලවත් ෆෝන් තිබිබෙ නෑ.ගෙවල්වල ෆෝන් වලින් පුලුවන් විදියට මැසේජ් කලා.හරිම සුන්දරයි.එයාලට සල්ලි අඩුවක් තිබිබෙ නෑ.මම අමතර වියදමි මුකුත් නොකර ෆෝන් එකට කාඩි දැමිමා.

මම උසස් පෙල සමත් වෙලා පෞද්ගලික බැංකුවක රැකියාවකට යද්දි නංගි උ/පෙල විද්‍යා අංශය තෝරාගෙන කුරුණෑගල පංති යන්න පටන් ගත්ත.
උසස්පෙල සෙල්ලමක් නෙමෙයි.මම හැම තිස්සෙම නංගිට පාඩමි කරන්න කිවිව.පොත් අරගෙන දුන්න.පුලුවන් – පුලුවන් වෙලාවට ගෙදර ගිහින් ඇරලුවා..පෝයට මහමෙවිනා අසපුවට ගිහින් සිල් ගත්තා.සල්ලි දුන්නා.
ඒත් කාලයත් එක්ක අපි මැසේජ් කරන එක අඩු වුනා.මම හිතුවෙ එයාට පාඩමි කරන්න ඇති කියලා.අනික ජීවිතේ ෆෝන් එක නෙමෙයි.
දවසක් මට එයාගෙ යාලුවා call කලා.මම ඇයි කියද්දි කිවිව “නංගිට කොල්ලෙක් ඉන්නවා”කියල.
මට දැනිචිච දුක අකුරු කරන්න බෑ.මම මුණට නොකීවට ආදරය කලා.ඒත් මම හදිස්සි වුනේ නැත්තෙ තව ලොකු ගමනක් යන්න ඔින නිසා.

මම ඒ නංගිට ස්තූතියි කියල අනිත් පැත්තට කෝල් එකක් ගද්දි එයාගෙ නමිබර් busy…
මම plz call me කියල මැසේජ් එකක් තිබිබා.පැයකින් විතර call එකක් ගත්ත අරගෙන ඇයි මොකද ඇහුවා.
මම තරහටත් එක්ක.”තමුසෙට කොල්ලෙක් ඉන්නවද ?” ඇහුවා.ගත් කටටම “ඔවි තමුසෙට වඩා දහස් ගුණයක් හොද, මට ආදරේ කරන අයිය කෙනෙක් ඉන්නවා.”මාව වෙවිලනවා.

ඒ මට කතා කරපු අන්තිම call එක.එදා ඉදන් අද වෙනකන් -අදටත් ඒ නම්බර් .එක වැඩකරන්නෙ නෑ.ඒ sim එක තිබිබෙ මගෙ නමින්.ඒ නිසා වෙන්න ඇති.
හොදම දේ ඒක නෙවෙයි එයාගෙ සුදු අයිය මහමෙවිනා අසපුවෙ සිල් ගන්න ගියපු මමත් දන්න යාලුවෙක්.මාව ඌව පුදුම විදිහට විෂ්වාස කලා.

කොහොමින් කොහොමහරි මම ඉගෙනගත්තා.මෙි ලගදි අහමිබෙන් එයාගෙ යාලුවෙක් හමිබුනා.මෙි පාර(2017 අගෝස්තු) Third shy උසස්පෙල ලියනවාලු.දැන් ඒ මහලොකු අයියත් නෑලු.ඒ ගොල්ලන්ගෙ ගෙදර අයට මම ගැන වැරදි හුගක් කියලා.හැබැයි ඒ එකක්වත් මම හීනෙකින්වත් නොහිතපු දේවල්..මම හිගන්නෙක් ලු.තව හුගක් දේවල්.
2016 අවුරුද්දෙ අග facebook ගිණුමකුත් හදාගෙන මුලින් block.දැන් un-block..මම දන්නවා දැන් හොරෙන් මගේ Account එක බලනව කියලා.

මමත් ගනන් ගන්නෙ නෑ..එහෙම අය ඔිනත් නෑ.
කවද හරි මම මගෙ තැනට යනවා.එදාට උඹට හුගක් රිදෙයි නංගියේ….මෙි පාරවත් විභාගෙ ගොඩදාපන් දෙමාපියන්ගෙ සල්ලි නහත්ති නොකර.මම මට පුලුවන් දේ උපරිමයෙන් කලා.කන්න තිබිබ බත් එක දුන්න.කරපු කියපු දේවල් මට තියෙයි.ඔයා කරපුව ඔයාට තියෙයි.
මම හැමදාම කියන්නෙ – හිතන්නෙ..
“සත්‍ය කවදා නමුත් දිනනවා..”
“සත්‍ය කවදා නමුත් දිනනවා..”
No comments:
Post a Comment