තෙත මේස් සත්කාරය ක්‍රියා කරනු ලබන්නේ කෙසේද?
මෙමගින් රුධිර නාලිකා වර්ධනය විම සදහා ඔබගේ දෙපා සිසිල් කරනු ලබන අතර ඔබගේ අවයව සහ පටක සදහා අවශ්‍ය වන පෝෂ්‍යය පදාර්ථ යැවීමක් සිදු කරනු ලබයි. ඔබගේ ශරීරයට අසාත්මිකතා සමග සටන් කිරීමට සහ තුවාල සුව වීමට මෙම පෝෂ්‍යය පදාර්ථ අවශ්‍ය වේ. වසා ගැටිති වෙත රුධිරය සැපයීම වේගවත් වීම මගින් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වේගවත් වේ. ඔබගේ ශරීරයේ පටක තුල ඇති විෂ රුධිරයට එක් වීමේදී මෙම සත්කාරය සිදු කිරීමෙන් ඒවා බැහැර කරගැනීමට උපකාර වේ.
තවද මෙම සත්කාරය මගින් ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග වලට සුවයක් ලබා ගැනීම, නාසය හිරවීම, උගුර වන වීම ීදරු එයරද්එ , හිසරදය, කැස්ස සහ නින්ද නොයාම සදහාද ප්‍රතිකාරයක් සිදුකර ගැනීමට හැකි වේවි.
තෙත මේස් සත්කාරය සිදු කර ගැනීම සදහා හොදම වෙලාව?
මෙම රෝගී තත්ත්ව වලදී වැළදුණු පළමු දිනයේදීම මෙම සත්කාරය සිදු කර ගත යුතු වේ. ඉන් පසුව ඉදිරි දින තුනෙහි රාත්‍රියේදී මෙම සත්කාරය නැවතත් සිදු කරන්න.
තෙත මේස් සත්කාරය සිදු කර ගැනීම සදහා හොදම වෙලාව?
මෙම රෝගී තත්ත්ව වලදී වැළදුණු පළමු දිනයේදීම මෙම සත්කාරය සිදු කර ගත යුතු වේ. ඉන් පසුව ඉදිරි දින තුනෙහි රාත්‍රියේදී මෙම සත්කාරය නැවතත් සිදු කරන්න.
අවශ්‍ය වන ද්‍රව්‍ය
තුනී කපු මේස් යුගලයක්
ඝන වූල් මේස් යුගලයක්
ඉතා සිසිල් ජලය
උණුසුම් ජලය (විශාල භාජනයක් තුල)
ඝන වූල් මේස් යුගලයක්
ඉතා සිසිල් ජලය
උණුසුම් ජලය (විශාල භාජනයක් තුල)
තුනී කපු මේස් යුගලය සිසිල් ජලයේ පොගවන්න. ඉන් පසුව ඔබගේ පාද උණු ජලයේ පොගවන්න. ඔබගේ පාද ජලයෙන් ඉවතට ගෙන පාද වියලා ගන්න. තුනී කපු මේස් යුගලය හොදින් මිරිකා පළදින්න. ඉන් පසුව ඝන වූල් මේස් යුගලය ඊට උඩින් පැළද රැය පහන් කරන්න. උදෑසන ඔබට දැකගන්න ලැබේවි ඔබගේ පාද උණුසුම් වී තුනී කපු මේස් යුගලය වියළි ඇති ආකාරය. ඔබගේ පාද උණු වතුරේ දමා පොගවා ගන්නා පියවර අත්‍යවශ්‍ය වන බව සලකන්න.
ඔබගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය සාමාන්‍ය නම් මෙම ප්‍රතිකාරය සිදු කිරීමට පෙර ඔබගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න. එසේ නොමැතිනම් මෙම ප්‍රතිකාරය ඉහත පියවරයන් අනුගමනය කර සිදු කරන්න. මෙම ලිපිය ප්‍රයෝජනවත් යැයි ඔබ සිතනවා නම් මිතුරන්ටත් බලන්න පහළින් ශෙයා කරන්න යාලුවනේ. ඔබට ජය
source - wishma lokaya
No comments:
Post a Comment